සියල්ලහ් අනිච්චං :Dසමහර විට, එදා තිබුණු මල් ම හොයන දෑසට අලුත් නිල්වන් තණපත්, වෛවර්ණ මල් අසු නොවෙනවා විය නොහැකි ද..
ඒක නේන්නම්....සංසාරේ හැටි තමයි චන්දන....අලුත් මලුත් පිපෙන්නේ නැතැයි වැහි රැල්ලක් දෙකක් වැටුනම...
සෘතු වෙනස්වීමක් පමණයි..
එහෙමද,,,,,,,ඒ කියන්නේ ආයේම ඒ මල්ම පිපෙනවා ද
කටාර ඇවිත් වෝටර් බෙන්ඩින් කලා ඒකයි මල් ටික මැරුණෙ...හිහි
ඕකනේ කරන්න බැරි,,,,,මම කිව්වා වෙලාවට වතුර ටික ඕන කියල
ඒ මලුත් මේ මලුත් එකම මල් විය නොහැකිදපදුරත්,පැහැයත්,හැඩයත්අහිමි වුන ;) එලස් ඈ
හැම මලම එකම බිම නොපිපුනද එක ලෙසමඑකම විය හැකි වේය....සුවඳ ගුණ රුව මතින...තෑන්ක් යූ ඈ
සියල්ලහ් අනිච්චං :D
ReplyDeleteසමහර විට, එදා තිබුණු මල් ම හොයන දෑසට අලුත් නිල්වන් තණපත්, වෛවර්ණ මල් අසු නොවෙනවා විය නොහැකි ද..
ඒක නේන්නම්....සංසාරේ හැටි තමයි චන්දන....
ReplyDeleteඅලුත් මලුත් පිපෙන්නේ නැතැයි වැහි රැල්ලක් දෙකක් වැටුනම...
සෘතු වෙනස්වීමක් පමණයි..
ReplyDeleteඑහෙමද,,,,,,,ඒ කියන්නේ ආයේම ඒ මල්ම පිපෙනවා ද
Deleteකටාර ඇවිත් වෝටර් බෙන්ඩින් කලා ඒකයි මල් ටික මැරුණෙ...
ReplyDeleteහිහි
ඕකනේ කරන්න බැරි,,,,,මම කිව්වා වෙලාවට වතුර ටික ඕන කියල
Deleteඒ මලුත්
ReplyDeleteමේ මලුත්
එකම මල් විය නොහැකිද
පදුරත්,පැහැයත්,හැඩයත්
අහිමි වුන ;) එලස් ඈ
හැම මලම එකම බිම
Deleteනොපිපුනද එක ලෙසම
එකම විය හැකි වේය....
සුවඳ ගුණ රුව
මතින...
තෑන්ක් යූ ඈ