.........අම්මා......
අම්මා කියන්නේ කවි උල්පතක්.....ජිවිතේ කවදාවත් නිම නොවෙන ඒ මව් සෙනෙහසට මේ කව් පෙළ උපහාරම වේවා...
කඳුලින් පිරි නෙත් අද්දර සුසුමක් වුන අම්මා
රෑ දහවල් නිදි නැති සිත සනසා ලූ අම්මා
සෙනෙහස් හිත මැලවුණදා විඳි කඳුලක නිම්මා
කොහේ සිටන් හෝ හිත ලඟ තනිරකීද අම්මා...
අම්මා කියන්නේ කවි උල්පතක්.....ජිවිතේ කවදාවත් නිම නොවෙන ඒ මව් සෙනෙහසට මේ කව් පෙළ උපහාරම වේවා...
කඳුලින් පිරි නෙත් අද්දර සුසුමක් වුන අම්මා
රෑ දහවල් නිදි නැති සිත සනසා ලූ අම්මා
සෙනෙහස් හිත මැලවුණදා විඳි කඳුලක නිම්මා
කොහේ සිටන් හෝ හිත ලඟ තනිරකීද අම්මා...
වතුසුදු මල් පැන් කලසේ නහවා ලූ අම්මා
බෝ මලුවේ හත් වට ගොස් සෙත් කවි කී අම්මා
හිත කඳුලින් බතක් උයා බලා හිඳින අම්මා
කවදා නුඹෙ මුව අද්දර සිනහ දකිම් අම්මා...
බෝ මලුවේ හත් වට ගොස් සෙත් කවි කී අම්මා
හිත කඳුලින් බතක් උයා බලා හිඳින අම්මා
කවදා නුඹෙ මුව අද්දර සිනහ දකිම් අම්මා...
පායන හිරු සදිසි පුතුන් පැතු වේදැයි අම්මා
හිරු මඬලේ දාහය යට හිස තැවුනිද අම්මා
විඳි දුක් ගිනි උහුලා ගෙන හසරැල් පෑ අම්මා
මතු සසරේ මගෙම වෙන්න නිවන් නොදැක අම්මා..
හිරු මඬලේ දාහය යට හිස තැවුනිද අම්මා
විඳි දුක් ගිනි උහුලා ගෙන හසරැල් පෑ අම්මා
මතු සසරේ මගෙම වෙන්න නිවන් නොදැක අම්මා..
ලියල ඉවර කරන්න බෑ නේද..
ReplyDeleteඔව් නිමාවක් නැහැ
Deleteඕවා ඔහොම තමා..
ReplyDeleteහ්ම්ම්ම්......ඒකනේ
Deleteඅපූරුයි මචෝ..........
ReplyDeleteඇත්තටම ලස්සන සංවේදී නිර්මානයක්
ජයවේවා
තෑන්ක් යූ මචෝ......හිහිහි
Delete